20-December-2011
ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද?
ඔන්න අද උදේම මගේ යාළුවෙක්ගෙන් SMS එක්කක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇවිත් තිබ්බේ මගේ යාළුවෙක්ගෙ Phone Number එකෙන්මයි. එත් එකේ යටින් තිබ්බා "Sent Free By www.jaxtrsms.com" කියලා. නිකන් දෙනවනුම් දෙමළ පත්තරෙත් ගන්න එකේ මමත් ඒ Link එකට ගිහිං බැලුවා. එතකොට තමා මට මේ App ඒක හම්බුණේ.
මුලින්ම පල්ලෙහා ලින්ක් එකට ගිහිං ඔයාලගේ Phone එකට ගැලපෙන App ඒක Downlaod කර ගන්න.වැඩි දෙනෙක්ට & මට තියෙන්නේ JAVA Phone එකක් නිසා එකට මේ App ඒක දා ගන්න විදිහ පල්ලෙහා දාලා තියනවා.
මෙතනClickකරාම get jar web site එකට යනවා.එකට ගියාම Download Button එක click කරන්ඩ. එතකොට එන Menu එකෙන් තමන්ට ගැලපෙන Phone ඒක තොර ගන්ඩ. එතකොට පල්ලෙහා වගේ Menu එකක් එනවා.

දැන් ඔයාලගේ Phone එකෙන් "m.getjar.com" කියන site එකය ගිහිං එකේ පල්ලෙහම තියන Quick Download කියන එකට ගියාම එන එකේ කලින් Menu එකෙන් දීලා තිබ්බා අංකය (මගේ එකේ හැටියටනම් 254574) දුන්නම jaxtr App ඒක Download කර ගන්ඩ පුළුවන්.
දැන් ඒ App එකට ගිහිං Register වෙන්ඩ.(මතක ඇතුව හරි Phone Number එකම දෙන්ඩ) එතකොට ඔයාලගේ Phone එකට SMS එකකින් Link එකක් එනවා.දැන් ඒ Link එකට ගියාම ඔයාල Register වෙලා ඉවරයි. දැන් ආපහු App එකට ගිහිං කැමති කෙනෙකුට කැමති විදිහට FREE SMS යවන්ඩ පුළුවන්.
මෙකෙන් අලුත් දෙයක් ගත්තානම් මතක් කරලා Comment එකක් දාලා යන්ඩ......
Back to posts

ඔයාලගෙ අදහස් හැමදෙනාටම කියන්න...Comment එකක් දාල යන්න අමතක කරන්න එපා......
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා......
Comments :
Post a comment
©2011 MalYaaya.wap.sh All Right Reserved

Generic Methotrexate Overseas Pharmacy Finasteride 5 Mg For Sale cialis 40 mg Diflucan Discount Card
godak thanks...
Super...
maaaka assata yanna bahani
maruuuuuuu
den sinhala akuru penawa
best
Usefull thing
සුපිරි .
niymaine maru maru
€€€godak hoday
maray
supiriy
Supiri niyamai a.
maximum
tnk 4 u
supiri wadak
hodai
ela
Kiyala wadak na niyamay ok.
nice....